Posts

Showing posts from February, 2025
 ලංකාවේ පරිසර පද්දති ඔක්කොම Cover කරන Tour Plan එකක්😮🌿🐬🦀🐦🍃  ඔන්න අද කියන්න යන්නේ දවස් 8 කට වැඩිය යන්න පුලුවන් ලංකාවේ පරිසර පද්දති ඔක්කොම වගේ Cover කරන්න පුලුවන් ට්‍රිප් ප්ලෑන් එකක්. ලංකාවට එන ගොඩක් විදේශ සංචාරකයන්ගෙන් පවා මේ ට්‍රිප් එකට ඉල්ලුමක් තියෙනවා. මොකද මේකෙන් ලංකාවේ තියෙන කදු දිය ඇලි ගංගා මුහුදු තීර වනාන්තර වගේම පූජනීය ස්ථාන හැම දෙයක්ම cover වෙනවා. එන්න යන්න අපිත් එක්ක එක්ක ඒ සුන්දර ගමන ගමන පටන් ගන්නේ කොළඹින් (කටුනායකින්) මෙතනදි මම යන පිලිවෙල සහ ඒ යන අවට බලන්න පුලුවන් තැන් දානවා. මේ ඔක්කොම නම් Cover කරලා දවස් 8-10කින් වගේ ගමන ඉවර කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලා කැමති තැන් select කරගෙන බලන්න පුලුවන්. නැත්තන් ඔක්කොම තැන් බලලා දින ගාන වැඩි කරගන්න පුලුවන්. Fantastic Travelers  මුලින්ම අපි කොළඹ ඉදලා දඹුල්ලට එනවා.  දඹුල්ලේ බලන්න පුලුවන් තැන්. Sigiriya Rock පිදුරංගල  Golden Temple  ඉබ්බන්කටුව ජලාශය  ආනකටාව පන්සල  දඹුල්ලේ ඉදලා හඹරණ සහ මින්නේරිය සෆාරි යන්න පුලුවන්  හබරණ ඉදලා අනුරාධපුරේ ගිහින් පූජනීය ස්ථාන සහ වැව් ටික බලන්න දවසක් දාගන්න පුලුවන...
 තෙරුවන් සරණයි ...! මහත්ඵල මහානිසංස  ගෙනදෙන කිරිපිඬු  හෙවත්  ක්ෂීරපායාස දානය  සකස් කරන ආකාරය 🌹🙏 සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා ඒ නොයෙක් නොයෙක් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදි ම ආකාරය මෙවර මහාමේඝයෙන් කියල දෙන්න. මීට වසර 2605 කට පෙර උදා වූ සුපින්බර වෙසක් පොහෝ දිනයේ උරුවෙල් ජනපදයේ සේනානි නියම් ගමේදි ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි අහරින් පිදුම් ලැබුවා. සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුන ඒ ක්ෂීරපායාස දානය වළඳා එදින හවස් යාමයේ වජ‍්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. ඒ මහත්ඵල මහානිශංස වූ ක්ෂීරපායාස දානය සැකසෙද්දි මහ බඹු එයට ඉහළින් ජත‍්‍රයක් දැරූ බවත්, සතරවරම් දෙව් රජවරුන් සතර දෙසින් රැකවල් කළ බවත්, සක් දෙවිඳුන් එය පිසින්නට සඳුන් දර දැල්වූ බවත්, දෙවිවරුන් දිව්‍ය ඕජස් එයට...
 සබඳතා සහ විවාහවල වංකකම.. ✅👇  සබඳතා සහ විවාහවල වංකකම දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකිය, විශ්වාසය ඛාදනය විය හැකි අතර සම්බන්ධතාවයේ බිඳවැටීමට හේතු විය හැක.  වංකකමේ වර්ග.. 👇  1. අවිශ්වාසය (චිත්තවේගීය හෝ ශාරීරික)  2. මූල්‍ය රැවටීම (වියදම්, ණය හෝ ආදායම සැඟවීම)  3. චිත්තවේගීය උපාමාරු (වරදකාරී හැඟීම)  4. බොරු කීම හෝ තොරතුරු වසන් කිරීම.   5. රහසිගත හැසිරීම (දුරකථනය හෝ සබැඳි ක්‍රියාකාරකම් සැඟවීම)  6. කඩවුණු පොරොන්දු හෝ ඉටු නොකළ කැපවීම්.  7. වංක සන්නිවේදනය (සිතුවිලි, හැඟීම්, හෝ චේතනා වැරදි ලෙස නිරූපණය කිරීම)  වංකකමේ ප්‍රතිවිපාක.. 👇  1. ඛාදනය වූ විශ්වාසය.   2. චිත්තවේගීය පීඩා (කාංසාව, මානසික අවපීඩනය, කෝපය).   3. වෙහෙසකර සන්නිවේදනය.  4. ගැටුම් වැඩි වීම.  5. සමීපත්වය සහ සම්බන්ධතාවය නැතිවීම.   6. පාවාදීම සහ හැඟීම් රිදවීම.  7. විභව සම්බන්ධතා අවසන් වීම.   මිනිසුන් වංකකමේ යෙදෙන්නේ ඇයි.👇  1. ප්‍රතික්ෂේප කිරීමට හෝ අත්හැරීමට ඇති බිය.   2. අඩු ආත්ම අභිමානය හෝ අනාරක්ෂිත බව....
 උදේ 5 ට නැගිටින්න. 🌞  බොහෝ කාර්ය බහුල මිනිසුන්ට තියෙන ගැටලුවක් තමා දවසේ පැය 24 තමුන්ගෙ කටයුතු ටික කරගන්න මදිවීම. ඒකට හොඳ සූත්‍රයයක් රොබින් ශර්මා 5 AM Club පොතේ ලියල තියෙනවා. (පුළුවන් නං පොත හොයාගෙන කියවන්න.) ඔබට දවස දිගු වෙලා දැනේවි. ඒ වගේම ඉර පායන්න ඉස්සල්ලා නැගිට්ටම හම්බවෙන සෞඛ්‍ය ප්‍රතිලාභයයි, උද්‍යෝගීමත්භාවයත් ලැබේවි. #පිටු 50 ක් කියවන්න 📚  සාමාන්‍යයෙන් රාත්‍රි ආහාරයෙන් පසු අඩු තරමින් පැය දෙකක් යනකං වත් නින්දට යන්න එපා කියන සෞඛ්‍ය විශේඥයන්ගෙ මතයට ගරු කරන්න. රාත්‍රි නින්දට පැයකට කලින් රූපවාහිනී තිර, පරිඝණක තිර, ස්මාට් ෆෝන් තිර වලින් ඈත්වීම බාධා නැති නින්දකට මඟ පාදනවා. ඒ වෙලාව කියවන්න පාවිච්චි කරන්න. ඔබ ඉන්න ප්‍රදේශයක පුස්තකාලයක සාමාජිකත්වය ගන්න. එහෙම නැත්තං වැටුප් ලබන අයෙක් නම් මාසෙකට පොතකට, දෙකකට මුදලක් වෙන් කරන්න. (ඔබ දවසකට පිටු 50 ගානෙ දවස් 300 ක් කියෙව්වොත් පිටු 15,000 ක් කියවලා වසර අවසානයේ) ඒක සාමාන්‍යයෙන් පොත් 50 ක් විතර. ඒ පුරුද්ද ඔබව මානසිකව ස්ථාවර කරනවා වගේම දැණුමෙන් පොහොසත් කරනවා ) #දවසකට Green Tea තුන හතරක් බොන්න. ☕  අපි ගන්න ආහාර වල ඇති විෂ ඉවත් කරන...

මී මැස්සන් පිළිබඳ

 🐝 🐝🐝  📒මිනිසෙකුට පැය 24ක් ජීවත් කරවීමට 🍯 මී පැණි මේස හැන්දක් ප්‍රමාණවත් බව ඔබ දන්නවාද.... ?  📒 ලොව පළමු කාසියක මී මැස්සෙකුගේ සංකේතය තිබූ බව ඔබ දන්නවාද..?   📒මී පැණි වල සජීවී එන්සයිම අඩංගු බව ඔබ දන්නවාද..?  📒 ලෝහ හැන්දක් සමඟ ස්පර්ශ වූ විට මෙම එන්සයිම මිය යන බව ඔබ දන්නවාද...?   📒 මී පැණි කෑමට හොඳම ක්‍රමය ලී හැන්දකින්... ඔබට එකක් සොයාගත නොහැකි නම්, ප්ලාස්ටික් හැන්දක් භාවිතා කරන්න.   📒 මී පැණිවල මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රියාත්මක කරන ද්‍රව්‍යයක් අඩංගු බව ඔබ දන්නවාද...?   📒 මිහිමත ඇති ආහාර වර්ග අතරින් මිනිස් ජීවිතය පවත්වා ගෙන යා හැකි ආහාර වර්ග අතරින් මී පැණි ද එකක් බව ඔබ දන්නවාද...?    📒මී මැස්සන් අප්‍රිකාවේ මිනිසුන් කුසගින්නෙන් ගලවා ගත් බව ඔබ දන්නවාද...?    📒මී මැස්සන් විසින් නිපදවන ප්‍රොපොලිස් වඩාත් ප්‍රබල ස්වභාවික ප්‍රතිජීවකයක් බව ඔබ දන්නවාද...?   📒 මී පැණි වල කල් ඉකුත් වීමේ දිනයක් නොමැති බව ඔබ දන්නවාද...?   📒 ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයන්ගේ සිරුරු කුණුවීම වැළැක්වීම සඳහා රන් මිනී පෙට්ටිවල තැන්පත...

සිංහල භාෂාව

 සිංහල භාෂාව යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂාව වන අතර, එය ඉන්දු-ආර්ය භාෂා පවුලට අයත් වේ. සිංහල භාෂාවේ ඉතිහාසය, ව්‍යාකරණය, සහ සංස්කෘතික වටිනාකම පිළිබඳ විස්තර පහත දක්වා ඇත: ### 1. **ඉතිහාසය** - සිංහල භාෂාවේ මූලාරම්භය ක්‍රි.පූ. 5වන සියවසට අයත් වේ. එය පැරණි ඉන්දු-ආර්ය භාෂාවක් වන ප්‍රාකෘත භාෂාවෙන් ව්‍යුත්පන්න වී ඇත. - සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ගෙන ආවේ ඉන්දියාවෙන් පැමිණි ජනයා විසිනි. කාලයත් සමඟ එය දිවයිනේ දේශීය භාෂාව බවට පත් විය. - සිංහල භාෂාවේ වර්ධනය කොටස් තුනකට බෙදිය හැකිය: පැරණි සිංහල (ක්‍රි.පූ. 3වන සියවස - ක්‍රි.ව. 4වන සියවස), මධ්‍යකාලීන සිංහල (ක්‍රි.ව. 4වන සියවස - 8වන සියවස), සහ නූතන සිංහල (ක්‍රි.ව. 8වන සියවසේ සිට). ### 2. **ලිපි ක්‍රමය** - සිංහල භාෂාව සිංහල අක්ෂර මාලාව භාවිතා කරයි, එය බ්‍රාහ්මී ලිපියෙන් ව්‍යුත්පන්න වී ඇත. - සිංහල අක්ෂර මාලාවේ අක්ෂර 60කට වැඩි ප්‍රමාණයක් ඇත, එය ස්වර, ව්‍යංජන, සහ විරාම ලකුණු ඇතුළත් වේ. - සිංහල අක්ෂර මාලාව වමේ සිට දකුණට ලියනු ලබයි. ### 3. **ව්‍යාකරණය** - සිංහල භාෂාවේ ව්‍යාකරණය සංකීර්ණ වන අතර, එය නාම පද, ක්‍රියා පද, සහ විබත් පද වලින් සමන්විත වේ. - නාම පද වර...