Posts

Showing posts from November, 2025

ස්වයංවින්දනය

 අපි අද කතා කරන්නේ ස්වයංවින්දනය (Masturbation) ගැන.  බස් වල ජැක්මන්ල මේ දවස් වල අම්මටසිරි වෙන්න මේ දේ කරනවා නේ.... මේ ගැන ලියන්නෙම ඒ නිසා, අසහනය වෙනයි, ත්ෘප්තිය වෙනයි....  ලෝකේ බහුතරයක් දෙනා (පිරිමි 95% ක් සහ ගැහැණු 89% ක් පමණ) තමන්ගේ ජීවිතේ කවදාහරි අත්විඳින, නමුත් කිසිම කෙනෙක් එළිපිට කතා කරන්න අකමැති, ලෝකේ "ප්‍රසිද්ධම රහස" තමයි මේක. 🤫 පොඩි කාලේ ඉඳන් අපේ ඔළුවට දාලා තියෙන බේගල් නිසා ගොඩක් අය මේක කරන්නේ මාරම "වරදකාරී හැඟීමකින්" (Guilt). "අනේ මං මේ කරන දේ හරිද? මේක මහා පවක් ද? මට ලෙඩක් හැදෙයිද?" කියන බය හැමෝටම තියෙනවා. විද්‍යාවෙන් මේක දිහා බලමු. 🧠👇 1️⃣ මොකක්ද මේ ස්වයංවින්දනය කියන්නේ?  සරලවම කිව්වොත්, ලිංගික සතුටක් හෝ උච්චතම අවස්ථාවක් (Orgasm) ලබා ගැනීම සඳහා තමන් විසින්ම තමන්ගේ ලිංගික අවයව උත්තේජනය කිරීමයි. මේක අලුත් දෙයක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙවෙයි, සත්තු පවා මේ දේ කරනවා. ඒ කියන්නේ මේක සොබාදහමේ කොටසක්. 🌱 2️⃣ සමාජගත වී ඇති මහා මිත්‍යාවන් (The Biggest Myths Busted!) ❌🔨 අපේ රටේ මේ ගැන තියෙන බොරු ටික ලිව්වොත් පොතක් ගහන්න පුළුවන්. මේවායින් ඔයාටත් අනිවාර්ය...
 ටිපර් වෙන්න අවස්ථාවක්..🤣 මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න.. ටිකක් නැවතිලා කියවන්න. අපි මොනවද මේ කන්නේ..? 1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා. උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද? ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද? තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන ද...