ලංකාවේ පරිසර පද්දති ඔක්කොම Cover කරන Tour Plan එකක්😮🌿🐬🦀🐦🍃 


ඔන්න අද කියන්න යන්නේ දවස් 8 කට වැඩිය යන්න පුලුවන් ලංකාවේ පරිසර පද්දති ඔක්කොම වගේ Cover කරන්න පුලුවන් ට්‍රිප් ප්ලෑන් එකක්.


ලංකාවට එන ගොඩක් විදේශ සංචාරකයන්ගෙන් පවා මේ ට්‍රිප් එකට ඉල්ලුමක් තියෙනවා. මොකද මේකෙන් ලංකාවේ තියෙන කදු දිය ඇලි ගංගා මුහුදු තීර වනාන්තර වගේම පූජනීය ස්ථාන හැම දෙයක්ම cover වෙනවා.


එන්න යන්න අපිත් එක්ක එක්ක ඒ සුන්දර ගමන


ගමන පටන් ගන්නේ කොළඹින් (කටුනායකින්)


මෙතනදි මම යන පිලිවෙල සහ ඒ යන අවට බලන්න පුලුවන් තැන් දානවා. මේ ඔක්කොම නම් Cover කරලා දවස් 8-10කින් වගේ ගමන ඉවර කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලා කැමති තැන් select කරගෙන බලන්න පුලුවන්. නැත්තන් ඔක්කොම තැන් බලලා දින ගාන වැඩි කරගන්න පුලුවන්. Fantastic Travelers 


මුලින්ම අපි කොළඹ ඉදලා දඹුල්ලට එනවා. 


දඹුල්ලේ බලන්න පුලුවන් තැන්.

Sigiriya Rock

පිදුරංගල 

Golden Temple 

ඉබ්බන්කටුව ජලාශය 

ආනකටාව පන්සල 


දඹුල්ලේ ඉදලා හඹරණ සහ මින්නේරිය සෆාරි යන්න පුලුවන් 


හබරණ ඉදලා අනුරාධපුරේ ගිහින් පූජනීය ස්ථාන සහ වැව් ටික බලන්න දවසක් දාගන්න පුලුවන්. 


තව දවසක අනුරාධපුර ඉදලා දඹුල්ල හරහා නුවරට යනවා. ඒ යන ගමන්


Nalanda Gedige

Matale Spice Garden

Gem Museum and Workshop

Matale Hindu temple

Kandy city tour

Temple of the Sacred Tooth Relic 

Kandy View point

බහිරව කන්ද 


ඊලග දවසෙ නුවර ඉදලා අපි යන්නේ නුවරඑළියට. ඔන්න අපි දැන් වියලි කලාපේ ඉදලා සීතල පැත්තකට තමා යන්න හදන්නේ.


ඒ යන අතර මග

Peradeniya Royal Botanical Gardens

අම්බුලුවාව 

Ramboda Falls


නුවරඑළියේ ඇවිත් බලන්න පුලුවන් තැන්,

Tea Plantation and Tea Factory 

Gregory Lake 

Victoria Park Garden

බෝමුරු ඇල්ල


ඊට පස්සෙ බණ්ඩාරවෙල හරහා ඇල්ලට


Little Adam’s Peak

Ella rock 

Dowa Temple 

Kumbalwela temple 

Rawana waterfall 

Nine Arches Bridge


මේටික බලාගෙන වැල්ලවාය හරහා යාලට

Buduruwagala Rock Temple 

Yala National Park Safari

කිරින්ද පන්සල

කිරින්ද බීච් 


ඔන්න අපි දැන් ඉන්නෙ වෙරළබඩ කලාපේ.


තිස්සෙ ඉදලා ඊලග දවසෙ ඔයාලට පුලුවන්,


හම්බන්තොට හරහා මිරිස්ස ගාල්ල පැත්තට එන්න. ඒ එන අතර මග


Mirijjawila park 

Snake farm 

Blue whale watching

Parrot Rock 

Coconut Tree Hill  

Galle fort 


ඕන්නම් සිංහරාජ දෙනියා පැත්තෙත් යන්න පුලුවන්.


ගාල්ලේ ඉදලා ඊලග දවසෙ කොළඹට එන්න පුලුවන්. ඒ එන අතරමග


Sea Turtle Hatchery & Rescue Center next Madu River Boat Safari

Hikkaduwa beach 

කලුතර බෝධිය බලාගෙන එන්න පුලුවන්.


මේ ගමන ඔයාලා බලන තැන් සහ වෙලාව අනුව දවස් ගාන නම් තීරනය කරන්න බෑ. ඒක ඔයාලගෙ අවශ්‍යතාව අනුව තීරනය කරගන්න පුලුවන්. අවම දවස් 8ක් වත් යනවා. 


තව බලන්න තැන් මේකට එකතු කරගන්න ඕනේ නම් මේ සටහන බලන්න👇 

https://m.facebook.com/story.php?story_fbid=479843304541316&id=100075469527035&mibextid=Nif5oz


ඒ වගේම මේක ගොඩක්ම ලස්සන ගමනක්. සුද්දොත් ගොඩක්ම ආස කරන route එකක් තමයි මේක. ඔයාලත් try කරලා බලන්න.


Good luck ❤️ 


සටහනේ සම්පූර්ණ අයිතිය Fantastic Travelers සතු බැවින් අනවසරයෙන් උපුටාගැනීම තහනම්🛑.


Some Photos Credit Always Goes to respective owner | DM For Credit Or Removal


Travel කරන අය Hotel s හොයන අය Join වෙන්න👇 

https://whatsapp.com/channel/0029VaACxX9K0IBkgbgoEv2w

Comments