ඉරිදා හොදයි මුල් ඇදෙන්න සදුදා හොදයි කඳ වැඩෙන්න අඟහරු දිනට අල බහින්න සතියේ දින බලලා ගොවිතැන් කරන්න . බදාදා සෙනසුරාදා කොල වැඩෙන්න සිකුරුදාට මල් ගෙඩි කරල් පිරෙන්න මරුට පිටුපා රාහු මගහැර වැඩ කරන්න බ්‍රහස්පතින්දා හොදයි කාලා නිදියන්න මගෙ රත්තරන් යාලුවනේ.සතියේ දින හතෙත් තියෙනවා ගොවිතැනට සුභ නිමිති.මෙිවා ගැන දැනගෙනයි පැරැන්නන් වගා කලේ.මොකේ ඒ කාලේ කෘමිනාශක වල්නාෂක හෝමෝන දියර පොහොර තිබුනද නැ. මෙි පෙර සුභ නිමිති බලලා වගාකරපු නිසයි අපට පෙරදිග ධාන්‍යගාරය ලෙස ලෝකයා නම තැබුවේ . ඉතිං මගෙ රත්තරන් යාලුවනේ.මම යමක් දන්නවා නොදන්න දේවල් හුගාක් තියෙනවා. දන්න දේ මම හරියට කියල දෙනවා.ඒ දේවල් ඔයාල භාරගන්නවාද නැද්ද කියල මම දන්නැ. මගෙ රත්තරන් යාලුවනේ ගොවිතැන යනු භාවනාවක්.ඔයාලට ඉගෙන ගන්න දේවල් බොහොයි. සමහර පැල මැරෙනවා සමහර ගස් තරුන වයසේ මැරෙනවා සමහර ගස් වයසට ගිහින් මැරෙනවා සමහර ගස් පලදාව දෙන⁣ වයසෙත් මැරෙනවා හරියට මෙි වගේ⁣ නේද 💐ආයුක්ඛය මරණය 💐කම්මක්ඛය මරණය 💐උභයක්ඛය මරණය 💐උපච්ඡේදක මරණය සතා සීපාවාට වගේම ගහට කොලටත් මරණයක් තියෙනවා.නමුත් එය සිදුවෙන වෙලාවයි මෙතන වැදගත්. ස්භාවදහමට ඇහුමිකන් දෙන්න. වැස්සට කුඩ ඉහලන්න එපා මොකද ඔබෙි එක අතක් කුඩය වෙනුවෙන් වෙන් කරන්න වෙනවා. වැස්සට තෙමෙන්න තෙමිගෙන හෝ ඔයා ඔයාගේ රාජකාරිය කරන්න. ඒ නිසා මගෙ රත්තරන් යාලුවනේ ⁣ස්භාවදහමට අවනත වෙමින් සුභ නිමිති තෝරාගනිමින් ගොවිතැනෙහි යෙදෙන්න. තෙරුවන්සරණයි මගෙ රත්තරන් යාලුවන්ට..... ස්තුතියි ඉන්දික දිසානායක මහතාට...ලකා with Ireland boysKumara Ekanayakeපදනම officiallNandika SiyambalanduwaHasani LelwalaVen. Aludeniye Subodhi TheroSanduni HasaraMsd Shamil IlmahsIrosh MadurangaHarsha LakmalAkalanka Thusith

 ඉරිදා හොදයි මුල් ඇදෙන්න

සදුදා හොදයි කඳ වැඩෙන්න

අඟහරු දිනට අල බහින්න

සතියේ දින බලලා ගොවිතැන් කරන්න .

බදාදා සෙනසුරාදා කොල වැඩෙන්න

සිකුරුදාට මල් ගෙඩි කරල් පිරෙන්න

මරුට පිටුපා රාහු මගහැර වැඩ කරන්න 

බ්‍රහස්පතින්දා හොදයි කාලා නිදියන්න


මගෙ රත්තරන් යාලුවනේ.සතියේ දින හතෙත් තියෙනවා ගොවිතැනට සුභ නිමිති.මෙිවා ගැන දැනගෙනයි පැරැන්නන් වගා කලේ.මොකේ ඒ කාලේ කෘමිනාශක වල්නාෂක හෝමෝන දියර පොහොර තිබුනද නැ.

මෙි පෙර සුභ නිමිති බලලා වගාකරපු නිසයි අපට පෙරදිග ධාන්‍යගාරය ලෙස ලෝකයා  නම තැබුවේ .

ඉතිං මගෙ රත්තරන් යාලුවනේ.මම යමක් දන්නවා නොදන්න දේවල් හුගාක් තියෙනවා.

දන්න දේ මම හරියට කියල දෙනවා.ඒ දේවල් ඔයාල  භාරගන්නවාද නැද්ද කියල මම දන්නැ.

මගෙ රත්තරන් යාලුවනේ ගොවිතැන යනු භාවනාවක්.ඔයාලට ඉගෙන ගන්න දේවල් බොහොයි.

සමහර පැල මැරෙනවා

සමහර ගස් තරුන වයසේ මැරෙනවා

සමහර ගස් වයසට ගිහින් මැරෙනවා

සමහර ගස් පලදාව දෙන⁣ වයසෙත් මැරෙනවා


හරියට මෙි වගේ⁣ නේද

💐ආයුක්ඛය මරණය

💐කම්මක්ඛය මරණය

💐උභයක්ඛය මරණය

💐උපච්ඡේදක මරණය 


සතා සීපාවාට වගේම ගහට කොලටත් මරණයක් තියෙනවා.නමුත් එය සිදුවෙන වෙලාවයි මෙතන වැදගත්.

ස්භාවදහමට ඇහුමිකන් දෙන්න.

වැස්සට කුඩ ඉහලන්න එපා මොකද ඔබෙි එක අතක් කුඩය වෙනුවෙන් වෙන් කරන්න වෙනවා. වැස්සට තෙමෙන්න තෙමිගෙන හෝ ඔයා ඔයාගේ රාජකාරිය කරන්න.

ඒ නිසා මගෙ රත්තරන් යාලුවනේ ⁣ස්භාවදහමට අවනත වෙමින් සුභ නිමිති තෝරාගනිමින් ගොවිතැනෙහි යෙදෙන්න.

තෙරුවන්සරණයි මගෙ රත්තරන් යාලුවන්ට.....


ස්තුතියි ඉන්දික දිසානායක මහතාට...ලකා  with Ireland boysKumara Ekanayakeපදනම officiallNandika SiyambalanduwaHasani LelwalaVen. Aludeniye Subodhi TheroSanduni HasaraMsd Shamil IlmahsIrosh MadurangaHarsha LakmalAkalanka Thusith

Comments