මම එයාගෙන් බලාපොරොත්තු වෙන එක නතර කරා!😇
මම එයාගෙන් බලාපොරොත්තු වෙන
එක නතර කරා!😇
එයා මං ළඟ ඉඳී කියලවත්,
එයා මට කතා කරයි කියලවත්,
එයා වෙනස් නොවෙයි කියලවත්,
එයා මං වෙනුවෙන් කැප වෙයි කියලවත්,
මම එයා වෙනුවෙන් බලන් ඉන්න එක
සම්පූර්ණයෙන්ම නතර කරා..
ඒක මාර අමාරුයි..
හැබැයි ඊට පස්සෙ දැනෙන හැඟීම
ඒක මාරයි..
මම දැන් එයාගෙන් කිසිම දෙයක්
බලාපොරොත්තු වෙන්නෙ නෑ..
අඩුම ගානෙ 'මං ආදරෙයි' කියලා
කියයි කියලවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ..
ප.ලි. කෙනෙක් අත හරින්න අමාරුයි තමයි. හැබැයි අපිව වටින්නෙ නැති මිනිස්සු අමාරුවෙන් හරි අත හරින්න. ඔබට පුදුම සැනසීමක් දැනෙයි. කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න! 🤍
රවින්ද්‍යා ✍
Comments
Post a Comment